
ඉන්දියාවත් රුසියාවත් අතරේ සංචාරය කරන සංචාරකයන්ට වීසා රහිතව ඔවුන්ගේ ගමන් බිමන් සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිමක් සකස් කර දීමට දෙරට අතරේ එකඟත්වයක් ඇතිකරගෙන තිබේ.
මේ බව නිවේදනය කෙරුණේ පසුගිය දා පැවැත්වුණු රුසියන් ආර්ථික සංවර්ධන සමුළුව අතරතුරේදීය.
ඉන්දියාව සමඟ පවතින මිත්‍රත්වය තවත් ශක්තිමත් කර ගැනීමට මෙම නව එකඟතාව හේතුවනු ඇතැයි රුසියන් ආර්ථික සංවර්ධන අමත්‍යාංශයේ බහුපාර්ශ්වික ආර්ථික සහයෝගිතා දෙපාර්තමේන්තුව සහ විශේෂ ව්‍යාපෘති ප්‍රධානී නිකිටා කොන්ඩ්රාටෙව් පෙන්වා දී ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.