
රුසියාවේ අනුග්‍රහය ලබන, RT හෙවත් රුසියන් ටුඩේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති නාළිකාවට සම්බාධක පැනැවීමට ඇමෙරිකාව තීරණය කර ඇත. RT පුවත් නාළිකාව ඇමෙරිකාවේත්, බටහිර රටවල් රැසකත් සිය විකාශන කටයුතු පවත්වාගෙන යයි.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පෙන්වා දී ඇත්තේ RT නාළිකාව, ඇමෙරිකන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති පුටින්ගේ මතය ඇමෙරිකානුවන් අතරේ ප්‍රචලිත කිරීමට උත්සාහ ගන්නා බැවින් මෙසේ සම්බාධක පැනවූ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd