
යුක්රේනයට අයත්, රුසියානු පාලන යටතේ පවතින ක්‍රිමියා අර්ධද්වීපයේ කළු මුහුද අසල රුසියන් නාවික හමුදා මූලස්ථානයට පසුගිය දා යුක්රේන හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන්, කළු මුහුදේ රුසියන් නාවික හමුදා බලඇණියේ ආඥාපති වික්ටෝර් ස්ටොක්ලෝව් මියගිය බව පැවැසෙයි.
යුක්රේන හමුදාව එල්ල කළ එම ප්‍රහාරයෙන්, රුසියන් නාවින හමුදා නිලධාරීන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් නාවික හමුදා සොල්දාදුවන් 100 වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd