
ජර්මනියේ, මියුනිච් නුවර ආරක්ෂක සමුළුට යමින් සිටි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ රැගත් ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආපසු හැරවිණි.
යානය ආපසු වොෂින්ටන් අගනුවර ඇන්ඩෲස් ගුවන් කඳවුර බලා පියාසර කළ බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ධුරයට පත් වීමෙන් පසු රූබියෝ ජර්මනිය බලා යනු ඇත්තේ සිය දෙවැනි විදෙස් සංචාරය වශයෙනි.
රූබියෝ, ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd