රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙසත් යුක්‍රේන - රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට බලපෑම් කරන ලෙසත් ඉල්ලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ රටවලින් ඉල්ලීමක් කර ඇත.
විදෙස් වාර්තා පෙන්වා දුන්නේ සියලුම නේටෝ රටවල් එක්ව රුසියාවට සම්බාධක පැනවිය යුතු බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවය. එමෙන්ම ඉදිරියේ දී රුසියානු යුක්රේන අර්බුදය අවසන් කිරීම සඳහා තවදුරටත් බලපෑම් එල්ල කරන බවද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියාවේ තෙල් ගන්න එපා - ට්‍රම්ප්