
රුසියාවේ, බෙල්ගරොඩ් නගරයේ ජනතාව ඉවත් කිරිමට නගර බලධාරීන් සහ පොලිසිය කටයුතු කළේය. ඒ බෝම්බ බියක් හේතුවෙනි.
මීට දින දෙකකට පෙර රුසියන් හමුදා යානයක් අත්වැරදීමකින් බෝම්බ හෙලුවේ ද මෙම නගරයටය. එයින් නිවාස සහ ගොඩනැගිලිවලට හානි සිදුවිය.
බෝම්බ බිය හේතුවෙන් ඉවත් කෙරුණු වැසියන් ජීවත් වූයේ ද එම බෝම්බ හෙලූ ප්‍රදේශයේ යැයි පැවැසෙයි.
(අල් ජසීරා)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියන් නගරයක බෝම්බ බියක්