
රටවල් අතරේ අර්බුද නිර්මාණය කරන්නේ ඇමෙරිකාව බවත්, යුක්රේන රුසියානු අර්බුදය දිනෙන් දින දිග්ගැස්සෙන්නේ ද ඇමෙරිකාවේ ක්‍රියාකලාපය නිසා බවත් රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් චෝදනා නගයි.
මේ වනවිට චීනය සහ තායිවානය අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර එම අර්බුදය නිර්මාණය වූයේ, චීනයේ දැඩි විරෝධය මැද ඇමෙරිකන් කතා නායිකා නැන්සි පොලෝසි තායිවානයට යෑමත් සමඟය. මේ වනවිට තවත් ඇමෙරිකන් පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් තායිවානයට ගොස් තායිවානයට සහාය දීමට කැමැත්ත පළ කර තිබේ.
රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදයට හේතුව වූයේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දිය යුතු යැයි ඇමෙරිකාව තීරණය කිරීමත් සමඟය. යුක්රේනය ද ඊට කැමැත්ත පළ කළ අතර, පසුගිය පෙබරවාරි 24 වැනිදා සිට රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රටවල් අතරේ අර්බුද නිර්මාණය කරන්නේ ඇමෙරිකාව
samaadi Wednesday, 17 August 2022 11:02 AM
හිමින් හිමින් ඇත්ත ඇතිසැටියෙන් හෙළිවෙමින් පවතිනවා..