IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රජයේ රෙගුලාසිවලට මාධ්‍යවේදීන්ගේ විරෝධය

පාකිස්තාන ආණ්ඩුවේ යෝජිත ඩිජිටල් රෙගුලාසි කෙටුම්පතට එරට මාධ්‍යවේදීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

මෙම යෝජිත කෙටුම්පත හේතුවෙන් මාධ්‍ය නිදහස සහ භාෂණයේ නිදහස උල්ලංඝණය වන බව පාකිස්තානයේ මාධ්‍ය ප්‍රජාවෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

මෙම විරෝධය හේතුවෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ තරීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය දැඩි අර්බුදකාරී සහ දුෂ්කර තත්ත්වයකට පත්ව ඇතැයි ද වාර්තා වේ.

 සමාජ මාධ්‍යවල පළ වන පුවත් සහ ඒවායේ අන්තර්ගතය පාලනය කිරීමේ අරමුණින්  පාකිස්තාන ආණ්ඩුව මෙම කෙටුම්පත යෝජනා කර තිබේ.

විද්‍යුත් මාධ්‍ය දැනටත් වුවමනාවටත් වඩා නියාමනය වන බවත් විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම සඳහා දැනටත් ප්‍රමාණයටත් වඩා රෙගුලාසි තිබෙන බවත් පාකිස්තානයේ මාධ්‍ය ප්‍රජාව පෙන්වාදෙයි.

පාකිස්තානයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් යෝජිත කෙටුම්පතට දැඩි විරෝධයක් එල්ල කර තිබෙන අතර යෝජිත කෙටුම්පත මගින් ඉදිරිපත් කර තිබෙන සීමාවලින් නිදහස සීමා වන බව ද ඔවුහු පෙන්වාදෙති.

ඒ.එන්.අයි.



අදහස් (0)

රජයේ රෙගුලාසිවලට මාධ්‍යවේදීන්ගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site