
යුක්රේන හමුදාවට ලැබුණු ඇමෙරිකාවේ නිෂ්පාදිත එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් රුසියන් ඉලක්කවලට පහර දීමට යුක්රේනය සූදානම් වෙයි. එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා යුක්රේන හමුදාවට ලැබුණේ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ ඉල්ලීමකට අනුවය.
එම ප්‍රහාරක යානා පියාසර කිරීමට යුක්රේන ගුවන් හමුදා නියමුවන්ට බි්‍රතාන්‍යයෙන් විශේෂ පුහුණුවක් ලැබුණු අතර, පුහුණුවීම්වලින් පසු යුක්රේන ගුවන් හමුදා නියමුවන්ට එම ප්‍රහාරක යානා ලබා දීම ජනාධිපති සෙලෙන්ස්කීගේ මැදිහත් වීමෙන් සිදුවිය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd