
යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බවත්, ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ක්‍රිර්යෝල් ඩුඩනෝව් ය. වස දී ඇත්තේ ඔහුගේ බිරිඳ මරියානාටය.
වසර දෙකකට වැඩි කාලයක් යුක්රේන හමුදාව, රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වදින්නේ, ක්‍රිර්යෝල් ඩුඩනෝව්ගේ හමුදා බුද්ධි අංශ දෙන උපදෙස් අනුවය.
මරියානා බුඩනෝව්ගේ සිරුරේ බැර ලෝහ තිබී හමුවුණු බවත වෛද්‍යවරුන් පවසා තිබේ. වෛද්‍යවරුන් සැක කර ඇත්තේ ආහාර මගින් ඇගේ සිරුරට විෂ ඇතුළු වන්නට ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම බුද්ධි අංශයක් වගේ නේද ?ආහාර මගින් වස දුන්නානම් එක දවසින් නොවේ නේද ?ටික කාලයක් ක්‍රියාත්මක වෙච්ච මෙහෙයුමකද ?