IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


යළි සඳට යන දවස නාසා කියයි

යළි සඳ තරණය කිරීමේ අරමුණින් ඇමෙරිකාවේ නාසා ආයතනය 'ආටිමිස්' යනුවෙන් නව මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ.

එම මෙහෙයුම් මාලාව යටතේ, 'ආටිමිස් 2' මෙහෙයුම  මෙහෙයුම ලබන ජනවාරියේ ආරම්භ වනු ඇති බවත්, ජනවාරි 25 වැනිදා 'ආටිමිස් 2' මෙහෙයුම යටතේ ගගනගාමීන් තිදෙනකු රැගත් චන්ද්‍ර යානයක්, සඳ මතට ගොඩ බෑමට නියමිතය.

මෙම ගගනගාමීන් සඳට පය තබන්නේ නැත. ඔවුන්ගේ මෛහයුම චන්ද්‍ර යානය සඳ මතට ගොඩබැස්සවීම සහ ආපසු පෘථිවිය බලා පැමිණීම යැයි නාසා ආයතනය පවසා තිබේ.

මීට පෙර නාසා ආයතනය සඳ තරණය කළේ ඇපලෝ මෙහෙයුම් මාලාව යටතේය. ඇපලෝ මෙහෙයුම් අවසන් වී වසර 50 කට වැඩි කාලයක් ගතවී ඇත.

ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (3)

යළි සඳට යන දවස නාසා කියයි

ගමේ එකාලා Friday, 01 December 2023 08:20 PM

අපේ ගමේ මැදමූලනෙත් නම් දරාපු ගගනගාමියෙක් ඉන්න බව අමතක කරන්න එපා...

:       1       2

ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Friday, 01 December 2023 09:44 PM

මීට පෙරත් හඳට ගියාද?

:       0       0

පිටරැටියා Saturday, 02 December 2023 06:37 PM

අභ්‍යාවකාශතරණය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන සුදුස්සෙක් ලංකාවෙත් ඉන්නවා. මැදමූලනේ කියලයි ආරන්චිය...!

:       1       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

තුවාලු දූපත් රාජ්‍යයට නව අගමැතිවරයෙක්
2024 පෙබරවාරි මස 26 158 0

තුවාලු දූපත් රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගත්තේය. අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැණුනේ එරට හිටපු නීතිපති ෆෙල


උත්සාහය අත්හරින්නේ නෑ
2024 පෙබරවාරි මස 26 125 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම වෙනුවෙන් දකුණු කැරොලිනා ජනපදයේ පැවැති ඡන්ද විමසුමෙන්, හිටලු ජනාධිප


අලි ඇතුන් හදා වඩා ගැනීම තහනම්
2024 පෙබරවාරි මස 26 99 0

අලි ඇතුන් අල්ලා ගෙනැවිත් හීලෑ කිරීම සහ උන් හදා වඩා ගැනීම තහනම් කරමින් එරට අධිකරණයක් තීන්දුවක් ලබා දී ඇත.


විරෝධතාකරුවෙක් ගිනි තියා ගනී
2024 පෙබරවාරි මස 26 38 0

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට තරුණයකු ගිනි තබා ගත්තේය. ඒ, ඊශ්‍රායල ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්


රුසියන් යුක්රේන යුද්ධය දැන් ඇති - පාප්තුමා කියයි
2024 පෙබරවාරි මස 26 44 0

රුසියන් යුක්රේන යුද්ධය වහා නවත්වා, රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට යන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රුසියන් සහ යුක්රේන ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලී


වැඩ වර්ජනය අවසන්: අයිෆල් කුලුන යළි ඇරේ
2024 පෙබරවාරි මස 26 434 1

දින හයක සේවක වැඩ වර්ජනයකින් පසු ප්‍රංශයේ අනන්‍යතාව සහ එරට පද්‍ධාන සංචාරක ආකර්ශණය ද වන අයිෆල් කුලුන යළි සංචාරකයන්ට විවෘත වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 281 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site