IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


යුක්රේනයට ආයුධ: පාප්තුමන්ගේ අප්‍රසාදය

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස් ප්‍රමුඛ රජයට බටහිර රටවලින් දිගින් දිගටම අවි ආයුධ ලැබීම සම්බන්ධයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා සිය අප්‍රසාදය පළ කර තිබේ.

යුක්රේන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට එරට සිවිල් වැසියන් ගැන කැක්කුමක් නැති බවත්, රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට අදහසක් නැති බවත් පාප්තුමා වැඩි දුරටත් පවසා ඇත.

බටහිර රටවලින් දිගින් දිගටම යුක්රේනයට අවි ආයුධ ලැබීමෙන් සිදුවන්නේ රුසියාවත් යුක්රේනයත් අතර යුදමය තත්ත්වය තවත් දිග්ගැස්සීම යැයි ඊට අප්‍රසාදය පළ කරමින් පාප්තුමා පෙන්වා දී තිබේ. පාප්තුමා මෙසේ පෙන්වා දුන්නේ ප්‍රංශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව යළි වතිකානුව බලා පැමිණෙද්දීය.



අදහස් (0)

යුක්රේනයට ආයුධ: පාප්තුමන්ගේ අප්‍රසාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2127 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site