
මොරාක්කෝවට මහ වැසි ඇද හැලෙයි. මොරොක්කෝ බලධාරීන් පැවැසුවේ මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවය.
ජල ගැලීම් හේතුවෙන් හටගත් ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් සිවු දෙනකු මියගොස් 14 දෙනකු තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි.
මහ වැසි සහ ජල ගැලීම්වලින් දරුණු ලෙස බලපෑම් එල්ල වූයේ ටාටා නමැති පළාතට යැයි පැවැසෙයි. හදිසියේ හටගත් ජල ගැලීම්ලට හසුවීමෙන් නිවාස කීපයක් ගසා ගෙන ගොස් ඇතැයි ද මොරොක්කෝ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd