මියන්මාර ආරක්ෂක අංශ සිදු කළ වෙඩි තැබීම්වලින්, හමුදා පාලනයට විරෝධය දක්වමින් වීදි බැස විරෝධතාවල නියැලෙන සිවිල් වැසියෝ 90 දෙනකු අද (27) දිනය ඇතුළත මියගිය බව එරට පුවත් සේවා වාර්තා කරයි.
එක් දිනකදී විරෝධතාකරුවන් වැඩි පිරිසක් මියගිය පළමු අවස්ථාව මෙය යැයි ද මියන්මාර පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.
යැංගොන් ඇතුළු මියන්මාරයේ ප්‍රධාන නගර රැසක, හමුදා පාලනයට එරෙහිව විරෝධතා පැවැත්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බෞද්ධ රාජ්‍යක් කියලා කිව්වා නේද ? ඒවගේම හමුදා පාලන හොඳයි කියන කට්ටියටකුත් ඉන්නවා නේද?