IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


මාලදිවයිනට එන්නැයි අගමැති මෝදිට ඇරැයුම්

මාලදිවයිනේ නිල සංචාරයකට පැමිණෙන්නැයි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කළ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම ඇරැයුම පිළිගත් බව පැවැසෙයි. 

ඒ අනුව, අග්‍රාමාත්‍ය මෝදි ලබන වසරේ නිල සංචාරයකට යෑමට නියමිත බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමේ අරමුණින්, මාලදිවයින ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයකට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි.

මාලදිවයින ජනාධිපතිවරයාගේ බිරිඳ සජීදා ද මෙම සංචාරයට එක් වී සිටින්නීය.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මාලදිවයිනට එන්නැයි අගමැති මෝදිට ඇරැයුම්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ලෝක නායකයන්ගේ මනාපය කාටද?
2024 නොවැම්බර් මස 04 3061 2

ඇමෙරිකාව ලෝක බලවතා බැවින්, ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි යන්න ගැන මුළු ලෝකයම ඇස් දල්වා සිටී.


ට්‍රම්ප් හැරිස් කරටකර සටනක්
2024 නොවැම්බර් මස 04 1812 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. ට්‍රම


ලාහෝරයේ පාසල් වැසෙයි
2024 නොවැම්බර් මස 04 672 0

වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇත. වායු දූෂණය දරුණු වී ඇත්තේ ලාහෝර් නුවර යැයි ද පැවැසෙයි


අකුණු අනතුරුවලින් 14 ක් මරුට
2024 නොවැම්බර් මස 04 30 0

අකුණු සැර වැදීමෙන්, අප්‍රිකාවට අයත් උගන්ඩාවේ පලාබෙක් පළාතේ පිහිටි සරණාගත කඳවුරක කුඩා දරුවන් 13 දෙනකු සහ වැඩිහිටියකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.


සර්බියාවේ දුම්රිය ස්ථානයක වහලයක් කඩා වැටිලා
2024 නොවැම්බර් මස 02 110 0

උතුරුදිග සර්බියාවේ දුම්රිය ස්ථානයක කොන්ක්‍රීට් වියනක් කඩා වැටීමෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතරේ අවුරුදු 6 ක පොඩිත්තෙක් ද සිටී.


ඉරානයේ ආරක්ෂාවට චීනය එයි
2024 නොවැම්බර් මස 02 4384 0

චීන විදේශ අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, ඉරානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් සහ ඉරාන වැසියන්ට අනතුරක් වන අයුරින් කටයුත


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 398 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1296 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site