
රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේන හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ යුක්රේන රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අතරේ සෞදියේ ජෙඩා නුවරදී සටන් විරාම සාකච්ඡා පැවැත්වෙද්දීය.
එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් කීප දෙනකු තුවාල ලැබූ බව ද පැවැසෙයි. යුක්රේන හමුදාව ඩ්‍රා්න යානා 90 කට වැඩි ගණනක් යොදා ගනිමින් මොස්කව් අගනුවරට එම ප්‍රහාරය එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව අසල්වැසියන් ආක්‍රමණය කරලා ඔවුන්ගේ සම්පත් තමාගේ පරිභෝජනයට ගන්න රටක්, ඉතිහාසේ හැමදාමත් එහෙම තමයි වුනේ, යුක්රේනයේ විශාල තෙල් නිධි, ගෑස් නිධි, ලෝහ නිධි, යුරේනියම් නිධි තිබෙනවා. ඔය සම්පත් තමන්ට අයිති කරගන්න රුසියාව දරන උත්සාහය තමයි යුක්රේන් යුද්ධය.