හයිටි රාජ්‍යයේ දී පැහැරගත් ඇමෙරිකානු ක්‍රිස්තියානු මිෂනාරිවරුන් කණ්ඩායම නිදහස් කිරීමට නම්, ඇමෙරිකාව, ඩොලර් මිලියනයක කප්පම් මුදලක් ගෙවිය යුතු යැයි පැහැර ගැනීමට සම්බන්ධ සන්නද්ධ කල්ලිය පවසා ඇත.
පැහැර ගැනීම සිදු කළ බව පැවැසෙන්නේ '400 මොවෝසෝ' නමැති ආයුධ සන්නද්ධ කල්ලියයි. මොවුන් මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ජාවාරම් ද සිදු කරන හයිටියේ ක්‍රියාත්මක බිහිසුණු අපරාධ කල්ලියකි.
මෙම අපරාධ කල්ලිය ඇමෙරිකන් ක්‍රිස්තියානු මිෂනාරිවරුන් 17 දෙනකු පැහැරගෙන ගියේ පසුගිය 16 වැනිදාය. එම මිෂනාරිවරුන්ගේ දරුවන් ද පැහැරගෙන ගත් පිරිස අතර සිටින බව හයිටි පොලිසිය පවසයි.
(අල් ජසීරා)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මිෂනාරීවරුන් මුදා හරින්න මිලියනයක් ඉල්ලයි