IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මැලේසියාවේ බෝට්ටු අනතුරක්: 21 ක් අතුරුදන්

මැලේසියා මගී බෝට්ටුවක් පෙරැළීමෙන්, එහි ගමන් කළ 21 දෙනකු අතුරුදන්ව ඇතැයි  පොලිසිය පවසයි.
බෝට්ටුව අනතුරට ලක්වූයේ මැලේසියාවේ දිගම ගංගාව ලෙස සැලකෙන ‘රාජාං’ ගංගාවේ යාත‍්‍රා කරද්දීය. අනතුරට පත්වෙද්දී එහි සියයකට වැඩි පිරිසක් සිට ඇති බව ද පැවැසෙයි.
බෝට්ටුව පෙරැළී ඇත්තේ එහි ප‍්‍රමාණය ඉක්මවා මගීන් සිටි නිසා යැයි පොලිසිය වැඩිදුරටත් කියා සිටී.



අදහස් (0)

මැලේසියාවේ බෝට්ටු අනතුරක්: 21 ක් අතුරුදන්

ගයාල් Wednesday, 29 May 2013 10:27 AM

ඕස්ට්‍රේලියා යන ගමන්ද? (ස)

:       0       0

නිමල් Wednesday, 29 May 2013 10:25 AM

බෝට්ටුවක්ද ට්‍රොල එකක්ද ? (ස)

:       0       0

සමන්ත Wednesday, 29 May 2013 10:26 AM

පොල් පටවලද ? (ස)

:       0       0

කුමාර Wednesday, 29 May 2013 10:23 AM

ලංකාවෙන් ඉගෙන ගන්න ඇත්තේ. (ස)

:       0       0

ගයාන් Wednesday, 29 May 2013 10:23 AM

අපේ බස් මතක් වෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1123 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site