IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මෙල්බන් ජනජීවිතය යළි යථා තත්ත්වයට

'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට මෙල්බන් සෞඛ්‍ය අංශ සමත්වීමත් සමඟ, නගරයේ දෛනික කටයුතු යළි යථාතත්ත්වයට පත් වී ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය පවසයි.

මෙල්බන් අයත් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයටය. වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට එන්නත් ලබා දීම සාර්ථකව සිදුවෙමින් පවතී. මේ වනවිට සියයට 90 කට වඩා වැඩි පිරිසකට නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති අතර, තෙවැනි එනන්නත් (බූස්ටර්) මාත්‍රාවක් ද ලබා දීම ආරම්භ කර තිබේ.

වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මෙල්බන් නගරයට පනවා තිබුණු තහංචි අදියරෙන් අදියර ඉවත් කිරීම සිදුවූයේ එන්නත්කරණය සියයට 70, 80 සහ 90 පසු කරද්දීය. මේවනවිට සියලු තහංචි ඩවත් කර ඇත. එසේ වුවත් මුහුණු ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය රැක ගනිමින් වගකීමෙන් හැසිරෙන්නැයි මෙල්බන් වැසියන්ට උපදෙස් ලැබී ඇත.

(රොයිටර්)



අදහස් (0)

මෙල්බන් ජනජීවිතය යළි යථා තත්ත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site