අප්‍රිකානු රටවල් හතක සංචාරකයන්ට රටට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගන්නා බව මාලදිවයින ප්‍රකාශ කර තිබේ.
කොවිඩ්-19 වයිරසයේ නව ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මාලදිවයින මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, මොසැම්බික්, නැමිබියා, ලෙසතෝ, සහ එස්වාටිනි යන රටවල සංචාරකයන්ට රටට ඇතුළු වීම තහනම් කරන බව මාලදිවයිනේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
අවසන් දින දෙකේදී එම රටවලින් පැමිණි සංචාරකයන් දින 14ක නිරෝධායන කාලයකට යටත් විය යුතු බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලදිවයිනෙන් තහංචි