
හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතා පවත්වන මියන්මාර වැසියන්ට එරෙහිව බලය යෙදවීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (9) නිවේදනය කළේය.
විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා මියන්මාර පොලිසීය අද රබර් උණ්ඩ යොදාගත් අතර විරෝධතාකරුවන් දෙසට කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය.
‘‘මියන්මාර පොලිසිය ප්‍රමාණුකූල නොවන පරිදි බලය භාවිත කර තිබෙනවා. එය සාධාරණ නැහැ. එය පිළිගන්න බැහැ’’ යැයි මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ මානුෂීය සම්බන්ධීකාරක ඔලා ආම්ග්‍රෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.


(ඒ.එෆ්.පී.)
055
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මියන්මාර විරෝධතාකරුවන්ට එරෙහිව බලය භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ විරෝධය
chandima Tuesday, 09 February 2021 05:00 PM
මේ ගොල්ලොත් අපේ ජවිපෙ කාරයෝ වගේනේ.. වැඩේ වෙලා සෑහෙන කාලයක්.. දැන් තමයි විරෝධතා දාන්නේ...?