
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති මයික් පෙන්ස්ගේ නිවසින් ද රජයේ රහස් ලියවිලි රැසක් හමුවී තිබේ.
මයික් පෙන්ස්ගේ නිවසින් මෙසේ රජයේ රහස් ලියවිලි හමුවූයේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ නිවසින් සහ ඔහුට අයත් වූ කාර්යාලයකින් ද රහස් ලියවිලි රැසක් හමුවීමෙන් පසුවය.
මයික් පෙන්ස් රිපබ්ලිකන් අපේක්ෂකයෙකි. ඔහු උප ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ධුර හොබවද්දී, ට්‍රම්ප්ගේ දෙවැනියා ලෙසය. ඇමෙරිකා ජනාධිපතිවරණය 2024 දී පැවැත් වෙයි.
ඊට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස මයික් පෙන්ස් ඉදිරිපත් වීමට සූදානමින් සිටී. කෙසේ නමුත් මෙම රහස් ලියවිලි හමුවීම ඊට බාධාවක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මයික් පෙන්ස්ගේ නිවසින් රහස් ලියවිලි හමුවෙලා