IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇමෙරිකාවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඇඩොල්ෆෝ මැකියාස්, ඉක්වදෝර රජය විසින් ඇමෙරිකාවට පිටුවහල් කර ඇත.

‘ෆිටෝ’යන නමින් ද හැඳින්වෙන මෙම ඇඩොල්ෆෝ මැකියාස්, විශේෂ ආරක්ෂාවක් යටතේ විශේෂ ගුවන් යානයකින් නිව්යෝක් නුවරට රැගෙන ආ බව ද පැවැසෙයි.

කොකේන් බෙදා හැරීම, කුමන්ත්‍රණ සහ ආයුධ ජාවාරම ඇතුළු ගිනි අවි නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්ඇඩොල්ෆෝ මැකියාස්ට එරෙහිවඇමෙරිකානු නීතිපති කාර්යාලය පසුගිය අප්‍රේල් මාසයේ චෝදනා ගොණුකර තිබුණි. ඇඩොල්ෆෝ මැකියාස් ඒ කිසිදු චෝදනාවක් පිළිගෙන නැතැයි ද පැවැසෙයි.

ලතින් ඇමෙරිකානු රටක් වන එක්වදෝරයේ කුලීරථ රියැදුරෙකු ලෙස කටයුතු කළ මැකියාස් පසු කාලීනව ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පත් වූ බව පැවැසෙයි.

ඔහු එක්වදෝර ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් අතර පසුගිය 2024 වසරේ ජනවාරි මාසයේ ඔහුව රඳවා සිටි අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් පලා ගිය අතර, විශේෂ මෙහෙයුමකින් පසු ඔහු යළි අල්ලා ගැණුනි.

ඒ, මැකියාස් ගැන හෝඩුවාවක් දෙන අයකුට ඩොලර් මිලියනයක මුදලක් ලබාදෙන බවට එක්වදෝර රජය නිවේදනය කිරීමෙන් පසුවය‍.ඒ අනුව, පසුගිය ජූනි 25 වෙනිදා සුඛෝපභෝගී නිවසක භූගත බංකරයක සැගව සිටියදී මැකියාස්ව යළි අත්අඩංගුවට ගැනීමට එරට එක්වදෝර ආරක්ෂක අංශ සමත් විය.



අදහස් (0)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇමෙරිකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 448 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16909 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 667 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site