මොඩර්නා එන්නත අවදානම් කණ්ඩායම් සඳහා අතිරේක එන්නත් මාත්‍රාවක් (බුස්ටර්) ලෙස භාවිත කිරිමට අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන ආයතනයේ විශේෂඥ මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
එහි ඒකමතික අනුමැතිය පරිදි සාමාන්‍ය කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවන් ලබා ගැනීමෙන් මාස 6 කට පසුව මොඩර්නා එන්නත අතිරේක මාත්‍රාවක් ලෙස ලබා ගත හැකිය.
ඒ අනුව, අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට පුරවැසියන්ට එය ලබාදීම පිළිබඳ සිය අවසන් නිර්දේශය ලබා දීමට නියමිතව ඇත.
මේ අතර අනුමැතිය හිමිවිම සමග මොඩර්නා එන්නතේ මිල සියයට 3කින් පමණ ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.මීට පෙර ෆයිසර් එන්නත ද බුස්ටර් එන්නතක් ලෙස ලබාදීමට අමෙරිකාවේ අනුමැතිය හිමි විය.
(ද ගාඩියන්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොඩර්නා තෙවැනි මාත්‍රායකට අනුමැතිය