
ඉන්දියානුවන් ද රාමසාන් උත්සවය සැමරුවේ ඊයේ (11) ය. ඒ අතර ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නළි නිළියෝ ද වූහ.
බොලිවුඩයේ වඩාත් ජනප්‍රියතම රංගන ශිල්පීයා ෂාරුක් ඛාන්, මෙවර රාමසාන් අසිරිය සිය රසිකයින් සමඟ ඔවුන්ට ආචාර කරමින් බෙදාගත්තේය.
සුපිරි නළු අමීර් ඛාන් සිය පුතුන් සමඟ පැමිණ සිය නිවස අසළ රැස්ව සිටි රසිකයින්ට සහ මාධ්‍යවේදීන්ට කැවිලි බෙදා දෙමින් රාමසාන් සැමැරූ බව ඉන්දීය මාධ්‍ය පැවැසීය.
රාමසාන් සැමරීමට රසිකයින් සල්මාන් ඛාන්ගේ නිවස අසලට ද පැමිණ සිටියේ සිය රසික රසිකාවියන්ට අත වනමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd