
බැට්මෑන් චරිතයට 'වෝක් ද ෆේම්' Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින් හොලිවුඩ් සිනමා නිර්මාණ රැසක් ද බිහි වී ඇත.
චිත්‍රකතා සඳහා බැට්මෑන් චරිතය නිර්මාණය කළේ බොබ් කේන්ය. ඒ, 1939 වසරේදීය.
බැට්මෑන් ජනප්‍රිය වසර 85 ක් පුරා කොමික් පොත්වල, රූපවාහිනියේ සහ චිත්‍රපටිවල නොමැකෙන ප්‍රබන්ධ චරිතයකි.
Walk Of Fame යනු හොලිවුඩයේ චිත්‍රපට, රූපවාහිනී, සංගීත, රේඩියෝ වැනි ක්ෂේත්‍රයන් හි ඉමහත් සේවයක් කල පුදගලයන් සහ චරිත සඳහා පිදෙන ගෞරව සම්මානයක් වැන්නකි.
හොලිවුඩ් පළාතේ, බුලවාඩ් Boulevard සහ වයින් ස්ට්‍රීට් Vine Street හි පදික වේදිකාවේ බිම ටෙරාසෝ සහ පිත්තල මිශ්‍ර තරුවලින් හොලිවුඩයේ අමරණීය චරිත ඇගයීමට ලක් කෙරේ. ඒ අයගේ අත් සලකුණුත් ඊට ඇතුළත් වෙයි. මෙය හොලිවුඩයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයක් අතර ජනප්‍රිය වීදියකි.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බැට්මෑන්ට ’වෝක් ද ෆේම්’ තරුවක්