
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේනයට බ්‍රිතාන්‍යයෙන් ලැබෙන විශාලතම යුද ආධාර පැකේජය වන්නේ මෙය යැයි පැවැසෙයි.
මීට අමතරව, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ රජය ද, යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 60 යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට සූදානම් වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd