
ලතින් ඇමෙරිකාවට අයත්, බොලිවියාවේ සිදුවුණු බස් රථ අනතුරකින් 37 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් 30 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩ ඇතැයි ද පැවැසෙයි.
අනතුර සිදුවූයේ බස් රථ දෙක එකිනෙක ගැටීමෙනි. අනතුර සිදුවූයේ උයුනි නමැති නගරයේය. ඔරුරෝ නමැති සැණකෙළිය බොලිවියාවේ පැවැත්වෙන අතර, ඊට සහභාගී වීමට පැමිණෙමින් සිටි පිරිස් බස් රථවල සිට ඇත.
(අල් ජසීරා)
2025 ඔක්තෝබර් මස 08
1460
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බොලිවියාවේ බස් රථ අනතුරක්