IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බ්‍රසීලයේ ඉහළම සිවිල් සම්මානය මෝදිට

ද්වීපාර්ශ්වීය සබඳතා තරකර ගැනීමේ අරමුණින්, බ්‍රසීලයේ නිල සංචාරයක යෙදෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා විසින්, එරට ඉහළම සිවිල් සම්මානය වන ද ‘ග්‍රෑන්ඩ් කොලර් ඔෆ් ද නැෂනල් ඕඩර් ඔෆ් ද සදර්න් ක්‍රොස්’ සම්මානය පිරිනමන ලදී.

බ්‍රසීල ජනාධිපතිවරයා මෙම ගෞරව සම්මානය ඉන්දීය අග්‍රමාතා්‍ය මෝදිට පිරිනැමුවේ, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සහ ප්‍රධාන ගෝලීය වේදිකාවල ඉන්දියා-බ්‍රසීල සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෝදි දක්වන කැපී පෙනෙන දායකත්වය අගය කරමිනි.

අග්‍රාමාත්‍ය මෝදි බලයට පත් වූ දා සිට විදේශීය රජයක් විසින් ඔහුට පිරිනමනු ලැබූ 26 වැනි ජාත්‍යන්තර සම්මානය මෙය වීම ද විශේෂත්වයකි.



අදහස් (0)

බ්‍රසීලයේ ඉහළම සිවිල් සම්මානය මෝදිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1215 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site