
වසර 30 කට පසු, බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රුසියන් තානාපති කාර්යාලයක් විවෘත කෙරුණි.
මීට පෙර, බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රුසියන් තානාපති කාර්යාලයක් පිහිටුවා තිබුණේ සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවධියේදීය. තානාපති සබඳතා බිඳ වැටුණේ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුවය.
බුර්කිනා ෆාසෝ අප්‍රිකා රාජ්‍යයක් වන අතර, අතීතයේ ප්‍රංශ යටත් විජිතයකි. 2022 වසරේ, බුර්කිනා ෆාසෝ හමුදාව කුමන්ත්‍රණය කරමින් රටේ බලය අල්ලා ගත්තේය.
බුර්කිනා ෆාසෝ හමුදා ජුන්ටාව, ප්‍රංශය සමඟ සියලු සබඳතා අත්හිටුවූයේ, ප්‍රංශ හමුදා කඳවුරු ඉවත් කර ගන්නැයි ද දන්වමිනි. බුර්කිනා ෆාසෝ හමුදා පාලකයන්, රුසියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීම සිදුවූයේ ඉන්පසුවය.
2025 දෙසැම්බර් මස 04
716
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රුසියන් තානාපති කාර්යාලයක්