IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බයිඩන් ට්‍රම්ප්ට සුබ පතයි: හමුවකට එන්නැයි අරැයුම්

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුවේය. තමන් හමුවීම ධවල මන්දිරයට පැමිණෙන්නැයි බයිඩන්, ජනාධිපති ධුරයට තේරී පත් වුණු ට්‍රම්ප්ට ඇරැයුම් කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ට්‍රම්ප්ගේ එම ජයග්‍රහණය තහවුරු කිරීම සහ ඔහු 47 වැනි ජනාධිපති ලෙස පිළිගැනීම සිදුවනු ඇත්තේ ලබන 2025 ජනවාරි 4 වැනිදා කොංග්‍රස් මණ්ඩලය රැස්වෙමිනි.

ට්‍රම්ප් නව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ 20 වැනිදාය.

එතෙක් මාස දෙකක සංක්‍රාන්ති සමයක් ලෙස සැලකෙන අතර, බයිඩන් පරිපාලනයට සම්බන්ධ නිලධාරීන්, ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ වන නිලධාරීන් අතරේ නිරන්තරයෙන් හමුවීම් සහ සාකච්ඡා පැවැත්වෙයි. 

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බයිඩන් ට්‍රම්ප්ට සුබ පතයි: හමුවකට එන්නැයි අරැයුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site