
මෙම වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ජෝ බයිඩන් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු පුළුල් කරමින්, ටික්ටොක් සමාජ ජාලය සමඟ එක් වී සිටී.
බයිඩන්, ටික්ටොක් සමාජ මාධ්‍ය සමඟ එක් වූයේ තත්පර 26 ක වීඩියෝවක් එක් කරමින්, ජනපතිවරණය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවල නියැලෙමින් බව ද පැවැසෙයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනිදාය. බයිඩන් නියෝජනය කරන්නේ, ඩිමොක්‍රටික් පක්ෂයයි. රිපබ්ලිකන් පක්ෂයෙන් බයිඩන්ට අභියෝග කිරීමට සූදානමින් සිටින්නේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd