
බටහිර යුක්රේනයේ ලුයිව් නගරයට රුසියන් හමුදාය ප්‍රහාරයක් එල්ල කළේය.
ලුයිව් නගරය පිහිටා ඇත්තේ යුක්රේන පෝලන්ත දේශසීමාවේය. රුසියානු හමුදා එම ප්‍රහාරය එල්ල කරද්දී, පෝලන්තය, ඔවුන්ගේ ප්‍රහාරක යානා සීරුවෙන් තිබීය. ඒ, පෝලන්තය දෙසට ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙනි.
රුසියන් හමුදාව එල්ල කළ එම ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත්, ගොඩනැගිලි සහ නිවාස රැසක් විනාශ වූ බවත් පැවැසෙයි. මියගිය පිරිස අතරේ කුඩා දරුවෝ කීපf දෙනක් වෙති.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd