IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා අත්අඩංගුවට

ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය අතහැර, රටින් ද බලා ගිය අගමැතිනී ෂෙයික් හසිනාගේ චරිතය නිරූපණය කළ බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඒ, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

31 හැවිරිදි සුරූපී නිළි නුස්රාත් ෆරීයා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පෙරේදා (18) ය. විශේෂ ආරක්ෂාවක් යටතේ ඇය ඩකා අධිකරණයට යොමු කෙරුණි. පොලිසිය නුස්රාත් ෆරීයා අත්අඩංගුවට ගත්තේ ඩකා ගුවන්තොටුපොළේදී යැයි ද පැවැසෙයි.

එහිදී නුස්රාත් ෆරීයාගේ නීතීඥවරයා ඇය වෙනුවෙන් ඇප ඉල්ලා සිටි අතර, ඇප ඇයදුම්පත සලකා බැලීම අද (22) කල් දැමීමට අධිකරණය තීන්දු කළේය.

2023 වසරේ තිරගත වුණු ‘මුජිබ්’ නමැති බංග්ලාදේශ චිත්‍රපටයට පාදක වන්නේ, බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන, ෂෙයික් හසීනාගේ පියා ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ජීවිත කතාවය. ෂෙයික් මුජිබර් රහ්මාන් යනු හසීනාගේ පියාය.

විරෝධතා හමුවේ රටින් පලා ගිය ෂෙහික් හසීනාට චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඇගේ අවාමි ලීගය පක්ෂය තහනම් කිරීමට බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලය තහංචි පනවා ඇත. ඒ, මීළඟ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වන අයුරිනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site