
විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල සහාය ලබන බංග්ලාදේශ විශ්ව විද්‍යාල සිසුන් සහ පොලිසිය අතර ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 105 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගැටුම් පාලනය කිරීමට පොලිසිය අසමත් වී ඇති බැවින්, ඇදිරි නීතිය පැනැවීමටත්, පොලිසියේ සහායට හමුදාව යෙදවීමටත් බංග්ලාදේශ රජයට සිදුවී ඇත.
ඊට අමතරව, ඩකා අගනුවර පොලිසිය සියලුම මහජන රැස්වීම් තහනම් කිරීමට ද රජය කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd