IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


පුටින් හමුවෙන්න ඉරාන ජනපති ඇවිල්ලා

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් මොස්කව් අගනුවරදී පැවැත්විණි. රුසියාවට ඉරාන ජනාධිපතිවරයාට, රුසියන් රජයෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ජනාධිතිවරුන් දෙදෙනාගේ හමුවට මාතෘකාව වූයේ ඊශ්‍රායල හමාස් ගැටුමය. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තිරයේ මුස්ලිම් පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඉරාන ජනාධිපතිවරයා පුටින් හමුවේ සිය කනස්සල්ල පළ කළේය.

ඊශ්‍රායල හමාස් අර්බුදයට රුසියාව ද මැදිහත් වී සිටී. ඒ, අර්බුදය සාමකාමීව විසඳා ගැනීමේ අරමුණ ඇතිවය.

රුසියාවේ දී ඉරාන ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට පෙර, පුටින් මැදපෙරදිග සංචාරයක කරමින් එක්සත් අරාබි එමීර්වරයාත්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුත් හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

පුටින් හමුවෙන්න ඉරාන ජනපති ඇවිල්ලා

ලුම්බිණි Friday, 08 December 2023 06:47 AM

එකම ජාතියේ කුරුල්ලෝ එක අත්තක තමයි ලගින්නේ...

:       2       1

wedage Friday, 08 December 2023 10:05 AM

පුටින්ට ජය වේවා

:       0       12

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

රුසියාවට සම්බාධක දාන්න ඇමෙරිකාව සැරැසෙයි
2024 පෙබරවාරි මස 22 61 0

රුසියන්, විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ මරණයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියන් රජය සම්බන්ධ යැයි චෝදනා නගමින්, ඇමෙරිකාව, රුසියාවට සම්


ඊශ්‍රායල අගමැතිට පාර්ලිමේන්තුවේ සහාය
2024 පෙබරවාරි මස 22 46 0

ඊශ්‍රායලයට අසාධාරණයක් වන ආකාරයට, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමට තමන් ඉඩ නොදෙන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගත


චාල්ස් රජුගේ සුවදුක් විමසයි
2024 පෙබරවාරි මස 22 46 0

පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බි්‍රතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් අතරේ හමුවක් බකිංහැම් මාලිගයේ දී සිදුවිය.


ඇක්වා මෑන්ගෙන් ලංකාවට පැසැසුම්
2024 පෙබරවාරි මස 22 1504 0

ශ්‍රී ලංකාව සිය කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ජේසන් මමෝවාගේ සතුටට හේතුවක් වී ඇත.


අයිෆල් කුලුන ආයෙත් වහලා
2024 පෙබරවාරි මස 21 1340 1

ප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි.


න්‍යෂ්ටික අවි අභ්‍යවකාශයේ රැඳවීමේ අදහසක් නෑ - පුටින්
2024 පෙබරවාරි මස 21 206 0

ඇමෙරිකාව මෙන්, න්‍යෂ්ටික අවි පෘථිවි කක්ෂයට ඉහළ අභ්‍යවකාශයේ රැඳවීමට තමන්ට හැකියාව ඇති නමුත්, එසේ කිරීමේ කිසිදු අදහසක් නොමැති බව රුසියන් ජනාධිපති ව්ලැ


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 176 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 239 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 256 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site