
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසු බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ කඩිනමින් රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
බෙලරූස් ජනාධිපතිවරයා පුටින් හමුවූයේ රුසියාවේ මොස්කව් නුවරට පැමිණි අවස්ථාවේදීය.
මොස්කව් මහ රෝහලට ලුකෂෙන්කෝ ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් බෙලරූස් විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසා ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බෙලරුසියානු රජය හෝ රුසියානු රජය හෝ කිසිදු ප්‍රකාශයක් කර නැත.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd