
ඇමෙරිකාවේ 116 වැනි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස කෙටන්ජි බ්‍රවුන් ජැක්සන් දිවුරුම් දුන්නාය. කෙටන්ජි බ්‍රවුන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු කළු ජාතික විනිසුරුවරිය වීම විශේෂත්වයකි.
51 වැනි වියේ පසුවන කෙටන්ජි බ්‍රවුන් ජැක්සන්, 2013 වසරේ සිට ෆෙඩරල් විනිසුරුවරියක් ලෙස සේවය කර තිබේ.
කෙන්ජි බ්‍රවුන් ජැක්සන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් වන සෝනියා සොටෝමේයර්, එලේනා කැගන් සහ ඒමි කෝනි බැරට් සමග කටයුතු කරනු ඇතැයි පැවැසෙයි.
විනිසුරුවන් 9 දෙනෙකු සිටින ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියන් හතර දෙනෙක් සේවය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.
ඉකුත් අප්‍රේල් මාසයේ සෙනෙට් සභාව කෙටන්ජි බ්‍රවුන් ජැක්සන් ගේ පත්වීම වැඩි ඡන්දයෙන් අනුමත කළේය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළමු කළු ජාතික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය