IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පලස්තීන සිරකරුවෝ 26 ක් නිදහස ලබති

ඊශ‍්‍රායාල අත්අඩංගුවේ සිටි පලස්තීන සිරකරුවන් 26 දෙනකු නිදහස් කිරීමට ඊශ‍්‍රායාලය ඊයේ (30) පියවර ගත්තේය. තීරණය කළේය.
සිරකරුවන් නිදහස් කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සාම සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙසටය.
පලස්තීන ජනපති මහාමුද් අබ්බාස්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී නිදහ ලැබූ එම පිරිස පිළිගනු ලැබීය. එහිදි පලස්තීන ජනපතිවරයා කියා සිටියේ, ඊශ‍්‍රායාලයේ සිටින 5000 ක් පමණ සිරකරුවන් නිදහස් කරගැනීමට නොහැකි  වූවානම් මෙම සාකාච්ඡුා ඵලරහිත වන බවය.



අදහස් (0)

පලස්තීන සිරකරුවෝ 26 ක් නිදහස ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 7 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1995 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1552 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site