IMG-LOGO

ප‍්‍රංශ ජනපති චීනයේ සංචාරයක

නිල සංචාරයක් සඳහා ඊයේ (25)  චීනයට පැමිණි ප‍්‍රංශ ජනපති ෆ‍්‍රාන්සුවා  ඕලන්ද්(දකුණේ) චීන ජනපති සි ජින්පින් (වමේ) විසින් හමුදා උත්තමාචාර මැද පිළිගත් අවස්ථාව. න්‍යෂ්ටික බලශක්තිය හා ගුවන්යානා ගනුදෙනු පිළිබඳව ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්  ජනපති  ඕලන්ද් චීනයට පැමිණියේය. චීන නව ජනපති ලෙස සි ජින්පින් දිවුරුම්දීමෙන් පසු බටහිර රටකින් චීනයට පැමිණි රාජ්‍ය නායකයා ජනපති  ඕලන්ද්ය.

                  



අදහස් (0)

ප‍්‍රංශ ජනපති චීනයේ සංචාරයක

ලසන්ත Friday, 26 April 2013 07:12 PM

අපේ අය නම් කරන්නෙ එයාලගේ ව්‍යාපාර ගැන සාකච්ඡා විතරයි. පොඩ්ඩක් කල්පනා කළොත් යුරෝපයේ තියෙන පාවිච්චි කරපු බස් නිකන් ගන්න පුළුවන් ඉන්දියාවෙ කසි කබල් නැතුවට (නි)

:       0       0

ගාමිණී Friday, 26 April 2013 12:59 PM

ඔන්න නියම ද්විපාක්ෂික සාකච්ඡ සහ ගනු දෙනු ! (ස)

:       0       0

නන්දන Friday, 26 April 2013 01:37 PM

මෙන්න දියුණු වෙන ගිවිසුම්.එක රටකට එක තව රටක් නැතිව බැරි වීම.අපිට ලැබෙයිද මෙහෙම? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 367 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 832 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site