IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් ජපානය කලඹයි

‘නැන්මඩෝල්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 234 ක වේගයකින් දකුණුදිග ජපානයට කඩා වැදුණි.

කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇගවූයේ දශක ගණනකට පසු ජපානයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව මෙය යැයි පැවැසෙයි.

‘නැන්මඩෝල්’ සුළි කුණාටුව සම්බන්ධයෙන්, ජපාන කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇගවීම් රැසක් සිදු කර තිබේ.

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා රට වැසියන් ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ අනාරක්ෂිත ස්ථානවල සිටින සියලු දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යා යුතු බවය.

සුළි කුණාටුව ජපානයට කඩා වදින අවස්ථාව වෙද්දී, මිලියන හතකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි ද පැවැසිණි.

(රොයිටර්)



අදහස් (0)

ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් ජපානය කලඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site