IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පකිස්ථානයේ නීතිඥයින් පිරිසක් රෝහලකට පහර දීමෙන් රෝගීන් තිදෙනකු මරුට

පකිස්ථානයේ වෛද්‍යවරුන් සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් සියගණනක නීතිඥයින් පිරිසක් රෝහලකට පහර දී ඇති අතර රෝගීන් තිදෙනකු මියගොස් තිබේ.

නීතිඥයෝ හෘද ඒකකයේ වාට්ටු කොල්ලකන ලද අතර කාර්යමණ්ඩලයට පහර දී උපකරණ ද කුඩු කළහ.

රෝහලට පහර දෙනවිට වෛද්‍යවරුන් සැඟවුණ බවත් ඒ හේතුවෙන් අසාධ්‍ය රෝගීන් අවදානමකට පත්වූ බවත් වාර්තා වේ.

කැරළි මර්ධන පොලිසිය නීතිඥයින් විසිරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළහ.

පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට 20 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

රෝහල් කාර්යමණ්ඩලය විසින් නීතිඥයන් කිහිපදෙනකුට අයතු ලෙස සැලකීම සම්බන්ධයෙන් නීතිඥයින් මෙසේ විරෝධතාවයේ යෙදුනහ.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

පකිස්ථානයේ නීතිඥයින් පිරිසක් රෝහලකට පහර දීමෙන් රෝගීන් තිදෙනකු මරුට

රවින් Friday, 13 December 2019 02:42 AM

වෘතීමය වටිනාකම නොදත්, නුසුදුස්සන් තනතුරු ලබාගැනීමේ ප්‍රතිපලයක්.

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site