ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා උල්ලංගනය කරමින්, පාකිස්තානයේ මිරන්ෂා නුවර තලේබාන් තිප්පොලක් ඉලක්ක කර ගනිමින් පෙරේදා (30) එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකට පාකිස්තාන සිවිල් වැසියෝ තිදෙනෙක්ද බිලිවූහ.
ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඇමෙරිකානු හමුදාව කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැති බව ද වාර්තා වේ.
දේශසීමා උල්ලංගනය කර තම රටට පැමිණ එල්ල කළ එම ප‍්‍රහාරය ගැන පාකිස්තාන වැසියන් ඇමෙරිකාවට දොස් පවරන බව ද පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාකිස්තාන සිවිල් වැසියෝ තිදෙනෙක් ඩ්‍රෝන ප‍්‍රහාරයකින් මරුට
සුමන Wednesday, 02 October 2013 04:36 PM
මොකද ඇමරිකාව නිශ්ශබ්ද??කෝ යුද අපරාධ ?කෝ මානව හිමිකම් කොමිසම?කෝ පිල්ලෙ? (ස)
විජය Friday, 04 October 2013 11:25 AM
ඇමරිකන් ප්‍රහාරවලින් මැරෙන්නේ මිනිස්සු නෙමෙයි. ඒ හින්දා මානව හිමිකම් අදාල නැහැ. ලංකාවේ උන්ඩ වලින් විතරයි මිනිස්සු මැරෙන්නේ. (නි)