පාකිස්ථාන න්‍යෂ්ටික වැඩසටහනේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන න්‍යෂ්ටික විද්‍යාඥ අබ්දුල් කදීර් ඛාන් 'කොවිඩ් 19' ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්ව අභාවප්‍රාප්ත වූ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 85 කි.
අබ්දුල් කදීර් ඛාන්ට 'කොවිඩ් 19' ආසාදනය වී ඇත්තේ අගෝස්තු මාසයේය. ඉන්පසු මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු නිවසට පැමිණ ඇත. රෝගය උත්සන්න වී ඇත්තේ නිවසේ සිටිද්දීය.
පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වී, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පාකිස්ථානය න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ කිරීම සඳහා ආචාර්ය අබ්දුල් කදීර් ඛාන් ඉටු කළ මෙහෙවර කිසිදා අමතක නොවනු ඇති බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයේ න්‍යෂ්ටික පියා මියයයි