IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


නාසා ආයතනයෙන් රුසියාවට මිලියන 424 ක්

තම ගනගාමීන් අභ්‍යවකාශයට රැුගෙන යෑම වෙනුවෙන් රුසියාවට ඩොලර් මිලියන 424 ක මුදලක් ලබා දෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය  පවසයි.
ඇමෙරිකාවේ නාසා ආයතනය මීට පෙර ඔවුන්ගේ ගගනගාමීන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට රැගෙක ගියේ ඔවුන්ගේ ෂටලවලිනි.
එම ෂටල විශ‍්‍රාම යැවීමෙන් පසු, අභ්‍යවකාශ කටයුතු සඳහා රුසියානුවන්ගේ සහාය ලබා ගැනීමට නාසා ආයතනයට සිදුවිය.
අභ්‍යවකාශ ෂටල පවත්වාගෙන ගියේ නම්, මිලියන 424 කට වඩා වැඩි මුදලක් වැය වන බව ද  නාසා ආයතනය වැඩි දුරටත් කියා සිටී. ෂටල වැඩසටහන නිමාවට පත් වූයේ 2011 දීය.
රුසියාව ඔවුන්ගේ ගගන කටයුතුවලට යොදා ගන්නේ ෂටල නොව ගගන කැප්සියුලය. එම කැප්සියුල උඩු ගුවනට විදිණු ලබන්නේ රොකට්ටුවල ආධාරයෙනි.



අදහස් (0)

නාසා ආයතනයෙන් රුසියාවට මිලියන 424 ක්

ගාමිණී - සිරි Thursday, 02 May 2013 03:46 PM

මාෆියාකාරීන් රුසියාව බංකොලොත් භාවයට පත් කලේ නැත්නම් මෙලහකට අජටාකාශයේ පමණක් නොව පිටසක්වලද ජනාවාස ඇතිකරලා. නාසා ආයතනයේ මිලියන 424 ට වඩා මහජාතීන්ගේ සමගිය ලොවට වටිනාම ආදර්ශයක් ! (නි)

:       0       0

සිල්වා Thursday, 02 May 2013 04:47 AM

මධු, ඔන්න රුසියන් වැඩ.වැඩ මිස කයිවාරු නැත. (නි)

:       0       0

ශාලිකා Thursday, 02 May 2013 12:21 PM

ෂටල වැඩසටහන නැවැත්වූයේ එහි පිරිවැයට සාපේක්ෂව ප්‍රතිලාභ මදි නිසා.ඇමරිකාව අඩු වියදමකින් විශ්වයට යෑමට රුසියානු යානා යොදා ගත්තා.එතන කයිවාරුවක්වත් නම්බුව නැති වීමක්වත් නැහැ.රුසියාවට තමන්ගේ ගවේෂණ කටයුතු කර ගන්න ඒකෙන් සල්ලි ලැබෙනවා.අනික,අද ඉරාකයේ තෙල් නිධි රුසියානු සමාගම් අරගෙන ඉන්නවා.ඇමරිකාවට ඒක ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16955 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site