IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නිෂේධ බලය සාධාරණය කළ යුතුයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයින් 5 දෙනා නිශේධ බලය භාවිතා කළ විට, භාවිතා කිරීමට සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු යැයි යෝජනාවකට ඡන්දය දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභාවේ සාමාජික රටවල් 193 සුදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිශේධ බලතල ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරිපත් වන යෝජනා, සාකච්ඡා දුර්ලභ මෙන්ම මතභේදාත්මක වූවත් රුසියානු - යුක්රේන අර්බුදය හේතුවෙන් නිශේධ බලතල ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සාකච්ඡා කරළියට පැමිණ ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

මෙම යෝජනාව ස්ථිර සාමාජිකයින් පස් දෙනා වන ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව සහ ප්‍රංශය ඉලක්ක කර ඉදිරිපත් වන අතර නිශේධ බලය භාවිතා කිරීමේදී වැඩි දේශපාලන වගකීමක් ලබා දීම මෙම යෝජනාවේ අරමුණ වී ඇත.

මෙම යෝජනාව ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය ඉදිරිපත් කර ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 60 ක් පමණ මෙම ප්‍රතිසංස්කරණය සඳහා අනුග්‍රාහකත්වය ලබා දී ඇත.



අදහස් (0)

නිෂේධ බලය සාධාරණය කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site