IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලය යළි වැඩ

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය යළිත් ක්‍රියාත්මක කරන බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.
නවදිල්ලියේ ප්‍රධාන තානාපති කාර්යාලයට අමතරව, මුම්බායි සහ හයිද්‍රාබාද් කොන්සල් කාර්යාල ද තව දුරටත් සේවා සැපැයීම සිදු කරනු ඇති බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නවදිල්ලියේ තානාපති කාර්යාලය සහ කෙන්සල් කාර්යාල වසා දැමීමට, තලේබාන් රජය තීරණය කළේ තලේබාන් රජයට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සහාය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයෙන් නොලැබෙන බවත්, තව දුරටත් ඉන්දීය රජය සමඟ සබඳතා පැවැත්වීමෙන් තේරුමක් නොමැති බවත් පෙන්වා දෙමිනි.

කෙසේ නමුත්, යළි තානාපති කාර්යාල කටයුතු ආරම්භ කරමින්, ඇෆ්ගන් තලේබාන් රජය පැහැදිලි කර ඇත්තේ, ඉන්දියාවේ සිටින ඇෆ්ගන් ජාතිකයන්ට අවශ්‍ය සේවා ලබා දීමේ අරමුණින්, තම සේවා දිගටම සිදුවනු ඇති බවය.



අදහස් (0)

නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලය යළි වැඩ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

තුවාලු දූපත් රාජ්‍යයට නව අගමැතිවරයෙක්
2024 පෙබරවාරි මස 26 131 0

තුවාලු දූපත් රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගත්තේය. අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැණුනේ එරට හිටපු නීතිපති ෆෙල


උත්සාහය අත්හරින්නේ නෑ
2024 පෙබරවාරි මස 26 102 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම වෙනුවෙන් දකුණු කැරොලිනා ජනපදයේ පැවැති ඡන්ද විමසුමෙන්, හිටලු ජනාධිප


අලි ඇතුන් හදා වඩා ගැනීම තහනම්
2024 පෙබරවාරි මස 26 81 0

අලි ඇතුන් අල්ලා ගෙනැවිත් හීලෑ කිරීම සහ උන් හදා වඩා ගැනීම තහනම් කරමින් එරට අධිකරණයක් තීන්දුවක් ලබා දී ඇත.


විරෝධතාකරුවෙක් ගිනි තියා ගනී
2024 පෙබරවාරි මස 26 34 0

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට තරුණයකු ගිනි තබා ගත්තේය. ඒ, ඊශ්‍රායල ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්


රුසියන් යුක්රේන යුද්ධය දැන් ඇති - පාප්තුමා කියයි
2024 පෙබරවාරි මස 26 39 0

රුසියන් යුක්රේන යුද්ධය වහා නවත්වා, රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට යන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රුසියන් සහ යුක්රේන ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලී


වැඩ වර්ජනය අවසන්: අයිෆල් කුලුන යළි ඇරේ
2024 පෙබරවාරි මස 26 410 1

දින හයක සේවක වැඩ වර්ජනයකින් පසු ප්‍රංශයේ අනන්‍යතාව සහ එරට පද්‍ධාන සංචාරක ආකර්ශණය ද වන අයිෆල් කුලුන යළි සංචාරකයන්ට විවෘත වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 280 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site