
මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට එක්සත් ජාතීන්ගේ ආහාර ආයතනය වන ‘ලෝක ආහාර වැඩසටහන’ අද (9) සමත් විය.
ගෝලීය කුසගින්න තුරන් කිරීම සඳහා ගන්නා ලද වෙහෙස සහ ඒ වෙනුවෙන් කරන සටන අගයමින් ලෝක ආහාර වැඩසටහනට මෙලෙස නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහනට ස්වීඩන ක්‍රවුන් මිලියන 10ක් හිමිවන අතර එය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1ක් වේ. එම ත්‍යාග මුදල, ඩිප්ලෝමාව සහ පදක්කම ඔස්ලෝ නුවරදී දෙසැම්බර් 10 වැනිදා පිරිනැමීමට නියමිත ය.
රොයිටර්
(055)



2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොබෙල් සාම ත්‍යාගය ලෝක ආහාර වැඩසටහනට