
තුවාලු දූපත් රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගත්තේය. අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැණුනේ එරට හිටපු නීතිපති ෆෙලේටී ටියෝය.
තුවාලු යනු පැසිෆික් සාගර කලාපයේ පිහිටි කුඩා දූපත් සමූහයකි. ෆෙලේටී ටියෝ අගමැති ධුරයට පත් කර ගැණුනේ මන්ත්‍රී මණ්ඩලයේ සියලු දෙනාගේ ඒකමතික තීරණයකට අනුවය. තුවාලු දූපත් තායිවානය සමඟ යහපත් සබඳතා පවත්වයි. ඒ, චීනයේ අප්‍රසාදය සහ විරෝධය මධ්‍යයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd