IMG-LOGO

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උපායමාර්ගික සහයෝගීතාවක්

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ශක්තිමත් උපායමාර්ගියක සහයෝගීතාවක් පවත්වාගෙන යෑමට ඉන්දියාවත් ඇමෙරිකාවත් එකඟත්වය පළ කර තිබේ.

''ඉන්දියාව ඇමෙරිකාවේ සමීපතම මිතුරෙක්. ත්‍රස්තවාදය ඉන්දියාවටත් ඇරමෙරිකාවටත් පොදු සතුරෙක්. ඇමෙරිකාවත් ඉන්දියාවත් අතර ත්‍රස්තවාදයට එරෙහි සටනේදී පවතින ශක්තිමත් බැඳීම තවත් ශක්තිමත් කර ගැනීමට තීරණය කෙරුණා'' යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉන්දියාවේත් ඇමෙරිකාවේත් ත්‍රස්ත විරෝධී ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් සහභාගී වූ 18 වැනි සමුළුව, පසුගිය දා වොෂින්ටන් අගනුවරදී පැවැත්විණි. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී වඩාත් ශක්තිමත් උපායමාර්ගියක සහයෝගීතාවක් පවත්වාගෙන යෑම කළ යුතු යැයි තීරණය කෙරුණේ එම අවස්ථාවේදීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ත්‍රස්ත විරෝධී කටයුතු පිළිබඳ සම ලේකම් මහාවීර් සිංවි ඉන්දීය නියෝජිත කණ්ඩායමටත්, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ  වැඩ බලන සම්බන්ධීකාරක ජෝන් ගොඩ්ෆ්‍රී නියෝජිත කණ්ඩායම්වලට නායකත්වය දුන්හ.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (0)

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උපායමාර්ගික සහයෝගීතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site